
I hope that you will lead immortal, invincible and joyous lives, filled with confidence, pride and good cheer. I also hope you will display inspiring leadership, while doing your utmost to protect your respective areas.
ඔබ සියළු දෙනාම අමරණීය,අනභිභවනීය,ප්‍රීතිමත්,විශ්වාසයෙන් පිරුනු හා අභිමානනීය ජීවිත මෙහෙයවාවි කියා මම හිතනව.එමෙන්ම ඔබ ස්වකීය ක්ෂේත්‍රයන් උපරිමයෙන් ආරක්ෂා කරීමට වෙහෙසෙන අතර, තවකෙකු පෙලඹවෙන ආකාරයේ නායකත්වයක් දරාවි යැයි මම බලාපොරොත්තු වෙමි.
Daisaku Ikeda, SGI President