Home About us

About us

සෝක ගක්කායි සංගමය (Soka Gakkai International – SGI)

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය තුලින් සතුට හා සාමය ලොවට දායද කිරීම අරමුණ කරගත් ගිහි සංවිධානයක් වන සෝක ගක්කයි සංවිධානය ප්‍රතිෂ්ඨාපනය වූයේ 1930 දීය . එස්.ජී.අයි ජාත්‍යන්තර අනුවාදය තහවුරු වුයේ 1957 හේ ගුආම් හිදීය.

වර්ෂ 1871 -1944 දක්වා විසූ ත්සුනේසබුරෝ මකිගුචි තුමා සෝක ගක්කයි සංවිධානයේ ප්‍රථම සභාපති වරයාය.අධායාපනඥයෙකු හා උගතෙකු වූ එතුමා, සාරධර්ම ගවේශී දර්ශණය (සෝක ) එළිදැක් වූ නිසා, සෝක ගක්කයි යන නාමයද ඉන් ලද්දේය.

1900-1958 දක්වා විසූ, ජොසෙයි තෝදා මහතාත් සමග එක්වූ එතුමා, වසර 1930 දී සෝක ගක්කයී සංවිධානය අරඹා උසස් වටිනා කමකින් යුතු, වඩාත් හොඳ ජීවිතයක් පවත්වා ගේන යාමට නිචිරෙන් දයිෂෝනින් මුණිතුමන්ගේ බුදු දහම ප්‍රගුණ කල යුතුයි කියා ඉගැන්වූහ.

පසුව තෝදා මහතා විසින් 1951 මැයි 03 වනදා දෙවන සභාපති වශයෙන් පත්විය.මිලිටරි යුද අදිකාරිය විසින් විනාශ කර තිබූ සෝක ගක්කායි සංගමය,දෙවන ලෝක යුද සංග්‍රාමයේන් පසුව නැවත ගොඩ නගාලමින් 3000ක් පමණ සිටි සාමාජික සංඛ්‍යාව 750,000 දක්වා පුළුල් කලේ තෝදා මහතාය.

එතුමාගේ අභාවයත් සමඟ එතුමා අසලින්ම එතුමා අසුරු කරමින් සිටි ,1928 වසරේ උපන් දයිසකු ඉකෙද මහතා වර්ෂ 1960 මැයි මස 3න් වනදා තෙවන සභාපති වශයෙන් පත්විය.

පසුව එතුමා මෙම සංවිධානය ජාත්‍යන්තරය කරා රැගෙන ගොස්, සෝක ගක්කයි ජාත්‍යන්තරය සංවිධානය පිහිටුවා, එහි ප්‍රතම සභාපති වරයා වශයෙන් 1957 දී වැඩ ආරම්භ කලේය. මෙතුමන්ගේ නායකත්වය යටතේ බුදුදහම ලෝව පුරා රටවල් 192 කට ආසන්න රටවල් සංඛ්‍යාවක දැන් පැතිරී පවතින්නේය. ලොව පුරා මිලියන 12කට ආසන්න සාමාජික පිරිසක් සිටින ලෙව විශාලතම බෞද්ධ සංගමය සෝක ගක්කයි ජාත්‍යන්තර සංවිධානය වේ.

ලංකා සෝක ගක්කයී සංගමය ආරම්භ කලේ වර්ෂ 1961 දීය. බුදුදහම පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා පුද්ගල සාමය,සංස්කෘතිය,අද්‍යාපනය වෙනුවෙන් දායක වීම අප සංගමයේ අරමුණයි.

The Soka Gakkai International (SGI) is a worldwide network of lay Buddhists dedicated to a common vision of a better world through the empowerment of the individual and the promotion of peace, culture and education. It currently consists of 93 constituent organizations and has 12 million members in 192 countries and territories worldwide. The Buddhism practiced by SGI members is based on the teachings of the 13th-century Japanese priest Nichiren and his interpretation of the Lotus Sutra.

The Soka Gakkai (literally, “Society for the Creation of Value”) began in 1930 as a study group of reformist educators. Its founder Tsunesaburo Makiguchi (1871-1944) was an author and educator, inspired by Buddhism and passionately dedicated to the reform of the Japanese educational system.

Soka Gakkai International (SGI) was founded on January 26, 1975, at a peace conference that brought together Soka Gakkai members from 51 countries and territories, held on the island of Guam, site of some of the fiercest fighting of World War II. Ikeda became the first president of SGI. In 1995, SGI adopted the SGI Charter and confirmed the movement’s primary objective of contributing to global peace.The SGI under Ikeda’s leadership has become one of the largest and most diverse Buddhist movements in the world, fostering grassroots activities promoting nuclear abolition,
sustainability, human rights education and cultural exchange. To help build solidarity for peace, Ikeda has also founded a number of institutions in the fields of culture and the arts, peace research and education.