LSG & BUDDHISM



ලංකා සෝක ගක්කායි සංගමය බුදුදහම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සාමය, සංස්කෘතිය හා අධ්‍යාපනය නගා සිටුවීම උදෙසා පිහිටුවා ඇති සංගමයකි.

 

Lanka Soka Gakkai (LSG) is a lay Buddhist organization established to promote Peace, Education and Culture in Sri Lanka.



DAILY GUIDANCE

08Aug

    DAILY GUIDANCE

    The present, as I am sure you all sense, is an age pervaded by great weariness and apathy. I would like you to be aware that the power and energy to serve humanity in such an enervated age can only be born from a vigorous, indomitable, noble will. Though the times may be rife with petty human conflicts, a pervading sense of hopelessness and all manner of turbulent storms, I hope that all of you will forge ahead boldly with unflagging good

    Read More




    ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ
     

     බුද්ධ ධර්මයේ නිර්මතෘ වරයාණන් වේ. උන් වහන්සෙ විසින් දේශනා කළ සමස්ථ ධර්මය අසූ හාර දහසක් ලෙස සැලකේ. ඒ අතුරින් ස්ද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විශේෂ දේශනාවක් ලෙස සැලකේ.බුද්ධ පරිනිර්වානයට වසර 8 කට පෙර රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේදී මෙම සූත්‍රය දේශනා කරන ලදී

     
    නිචිරෙන් දයිශෝනින් මුණිතුමා

    ලොවට සාමය සහ සතුට උදාකරලීමට සෝක ගක්කායි ජාත්‍යන්තර සංගමය ක්‍රියාකරන දර්ශණයෙහි මුල් ආරම්භකයා වන්නේ මුන් වහන්සේය.බුද්ධ ඥාණය අවධි කිරීමට ඇති විශ්වීය ප්‍රඥාව වූ ‘නම් ම්‍යෝහෝ රෙන්ගේ ක්‍යෝ ’ සජ්ඣායනය ස්ථාපිත කරන ලද්දේ මුන් වහන්සේය.


    සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය

    ශාක්‍යමුණි බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව එළඹුන වර්ෂවලදී මෙම සූත්‍ර සියල්ල ම එක්රැස් කර ලේඛන ගත කරන ලදී. ක්‍රිස්තු වර්ෂ පළමු සහ දෙවන සියවස් තුළදී සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයද එකට එක් කරමින් ලේඛන කළ බව සිතා ගත හැකි වේ. සංස්කෘත භාෂාවෙන් මෙම සූත්‍රය සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය යනුවෙන් හැඳින්වෙන අතර මෙහි අදහස වන්නේ “නිවැරදි ධර්මයේ සුදු නෙළුම් සූත්‍රයයි”.

    නම් ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ

    නම් ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? මෙම වැකිය සාමාන්‍ය අන්දමින් මෙසේ පරිවර්තනය කළ හැකි ය. එනම් “මෙම ආශ්ච ර්්‍යයමත් නීතියේ(අපූර්ව ධර්මයේ) සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය වෙතට මාගේ ජීවිතය කැප කරමි” යන්නයි.




     LSG LATEST NEWS 

    මිතුරු හමුව 2017

    ලංකා සෝක ගක්කායි සංගමයෙ

    Read more

    Chanting Sesion at the Kotte Raja Maha Viharaya

    Kotte Raja Maha Viharaya January 01, 2017 Lanka Soka Gakkai  has

    Read more

    January 1st meeting 2017

      January 1st meeting

    Read more





    Buddhism is reason. It doesn’t exist apart from society, apart from reality.

    Contribute Now

    That is why it is important for each of us to cultivate good judgment and common sense. We must respect and harmonize with

    society’s ways. Respecting the life of each individual, we work among the people. This is the SGI’s fundamental creed.






     LSG UPCOMING EVENTS 

      There are no upcoming events at this time.




    LANKA SOKA GAKKAI (LSG)



    For a Meaningful Life Magazine - August 2017