Home News

මිතුරු හමුව 2017

මිතුරු හමුව 2017

ලංකා සෝක ගක්කායි සංගමයෙ තරුණ අංශය මගින් තරුණ මිතුරු හමුවක් 2017 ජුලී මස 30 වන ඉරිදා දින රාජගිරියේ පිහිටි ලංකා සෝක ගක්කායි ප්‍රරිශයෙදි පැවැත්වුහ.
Read more

Future Division Festival 2016

  Lanka Soka Gakkai, Second Future Division Festival held at 28th August 2016 ලංකා සෝක ගක්කායි සංගමයේ ළමා අංශය මගින් 02 වරටත් සංවිධානය කරන ලද ළමා අංශයේ උත්සවය අති උත්කර්ෂවත් ලෙස අගොස්තු මස 28 වනදා පැවැත්වින එහි විශේෂ අවස්ථා කිපයක් මෙහි දැක්වේ.
Read more

Men’s Division Day Commemorative Meeting 2016

Men’s Division Day Commemorative Meeting on 14th August -2016 ලංකා සෝක ගක්කායි සංගමයේ පිරිමි අංශය විසින් පැවැත් වු පිරිමි අංශයේ දිනය සැමරිමේ උතසවය පසු අගෝස්තු මස 14 වනදා පැවැත්වු අතර එහි අවස්ථා කිහිපයක් දැක්වේ.
Read more

Special Discussion Meeting 2016

Special Discussion Meeting Held by combining Uwa Province, Noth-central Province and Wayaba Prvince on 29th May -2016. ලංකා සෝක ගක්කායි සංගමය විසින් මධ්‍යම පලාත ඌව පලත වයඔ සහ උතුරු මැද පලාත් එකාබද්ධව සංවිධානය කරනු ලැබු විශේෂ දහම් හමුවේ අවස්ථා කීපයක්.  
Read more