10Junකාන්තා අංශයේ දිනය සැමරීමේ උත්සවය -2024ජූනි 10 වන දිනට යෙදුනු සෝක ගක්කායි කාන්තා අංශයේ දිනය සිහිපත් කරමින් ලංකා සෝක ගක්කායි සංවිධානයේ කාන්තා අංශයේ දිනය සැමරීමේ උත්සවය ජූනි මස 30 වන ඉරුදින මධ්‍යස්ථානයේදී පැවැත්විය. LSGEvents0 Comments