ලංකා සෝක ගක්කායි මහ සභා රැස්වීම – 2018
The Annual General Meeting – 2018
නොවැම්බර් 18 ,සෝක ගක්කායි ප්රතිස්ථාපිත දිනය සිහිපත් කෙරෙමින් පැවැත්වෙන ලංකා සෝක ගක්කායි සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම දෙසැම්බර් මස 09 වන ඉරුදින ශ්රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර එහි අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.