Home ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ (Shakayamuni Buddha)

ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ (Shakayamuni Buddha)

බුද්ධ ධර්මයේ නිර්මතෘ වරයාණන් වේ. උන් වහන්සේ ලෝක සත්වයා දුකින් මුදවාලනු වස් සිය ජීවිත කාලයම මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කැප කළහ.උන් වහන්සෙ විසින් දේශනා කළ සමස්ථ ධර්මය අසූ හාර දහසක් ලෙස සැලකේ. ඒ අතුරින් ස්ද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය විශේෂ දේශනාවක් ලෙස සැලකේ.බුද්ධ පරිනිර්වානයට වසර 8 කට පෙර රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේදී මෙම සූත්‍රය දේශනා කරන ලදී.මීට වසර 2600කටත් පෙර ලොව පහල වූ බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය වර්ථමානයේද ඒ ආකරයෙන්ම පවතින්නේ එහි සියලු දේශනාවන් පරම යතාර්ථය වන බැවිනි.

 

Also known as Gautama Buddha. The founder of Buddhism. “Shakyamuni” means “sage of the Shākyas,” Shākya being the name of the tribe or clan to which his family belonged. Shakyamuni Buddha has preached eighty four thousand teaching in his life time and the Lotus Sutra recognized as the ,King of the Sutras‟ among them.