Home නිචිරෙන් දයිශෝනින් මුණිතුමා – Nichiren Daishonin

නිචිරෙන් දයිශෝනින් මුණිතුමා – Nichiren Daishonin

නිචිරෙන් දයිෂෝනින් මුනිතුමා
ලොවට සාමය සහ සතුට උදාකරලීමට සෝක ගක්කායි ජාත්‍යන්තර සංගමය ක්‍රියාකරන දර්ශණයෙහි මුල් ආරම්භකයා වන්නේ මුන් වහන්සේය.බුද්ධ ඥාණය අවධි කිරීමට ඇති විශ්වීය ප්‍රඥාව වූ ‘නම් ම්‍යෝහෝ රෙන්ගේ ක්‍යෝ ’ සජ්ඣායනය ස්ථාපිත කරන ලද්දේ මුන් වහන්සේය. නිචිරෙන් යන නමෙහි අර්ථය සූර්්‍ය නෙළුම වේ. දයිෂෝනින් යනු ගෞරවනීය ප්‍රභූ ප්‍රඥාවන්තයා යන්නයි.

Nichiren Daishonin
The founder of the Buddhist tradition that is based on the Lotus Sutra and urges chanting the phrase Nam-myoho-renge-kyo as a daily practice. Nichiren revealed that Nam-myoho-renge-kyo (Myoho-renge-kyo being the title of the Lotus Sutra) represents the essence of the Lotus’s teaching. He embodied it in a mandala called the Gohonzon and taught that chanting that phrase with faith in the Gohonzon is the practice that enables people in the present age, the Latter Day of the Law, to attain Buddhahood.