Home වෙසක් ධර්ම දේශනය 2018

වෙසක් ධර්ම දේශනය 2018

වෙසක් ධර්ම දේශනය 2018

අප්‍රේල් මස 29 දිනට යෙදුනු වෙසක් පොහොය නිමිත්තෙන් ලංකා සෝක ගක්කායි සංවිධානය මගින් වෙසක් ධර්ම දේශනයක් සංවිධනය කරන ලදී. එදින කොළඹ විශ්ව විද්‍යාලයෙහි පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කතිකාචරය පුජ්‍ය මඩිහේ සුගතසිරි හිමියන්ගේ වැඩමවිමෙන් සූමදුර ධර්ම දේශණයක් පැවැත්වුහ.

Author: LSG

Comments are disabled.