23Febනායක නායිකාවන් සදහා වූ පුහුණු වැඩමුලූව -2025ලෝක ව්‍යාප්ත තාරුණ්‍යයෙන් පිරි සෝක ගක්කායි සංවිධානයක් කරා ඉහළට පියාසර කිරීමේ වසරෙහි නායක නායිකාවන් ස`දහා වූ ප‍්‍රථම පුහුණු වැඩමුලූව පෙබරවාරි මස 23 වන ඉරුදින මධ්‍යස්ථානයේදී පැවැත්විය.Read more LSGEvents, Meetings0 Comments
26Janතරුණ අංශ පුහුණු වැඩමුලූව – 2025ලෝක ව්‍යාප්ත තාරුණ්‍යයෙන් පිරි සෝක ගක්කායි සංවිධානයක් කරා ඉහළට පියාසර කිරීමේ වසරෙහි පළමු තරුණ අංශ පුහුණු වැඩමුලූව ජනවාරි මස 26 වන ඉරුදින පැවැත්විය.Read more LSGEvents, Meetings0 Comments
25Novවාර්ෂික මහසභා රැස්වීම – 20242025 ලෝක ව්‍යාප්ත තාරුණ්‍යයෙන් යුත් සෝක ගක්කායි සංවිධානයක් කරා ඉහළටම පියාසර කිරීමේ වර්ෂය ආරම්භ කරමින් පැවැත්වූ ලංකා සෝක ගක්කායි සංගමයේ මහසභා රැස්වීමේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේRead more LSGEvents, Meetings0 Comments
29Sepළමා අංශයේ දිනය සැමරීමේ උත්සවය -2024ලංකා සෝක ගක්කායි සංගමයේ ළමා අංශයේ දිනය සැමරීමේ උත්සවය සැප්තැම්බර් මස 29 වන ඉරුදින මධ්‍යස්තානයේදී පැවැත්වුණි.Read more LSGEvents0 Comments
25Sepසද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කෝට්ටේ දළදා පෙරහැරෙහි ඇතා පිට වැඩමවීම -2024වාර්ෂිකව පැවැත්වෙන කෝට්ටේ දළදා පෙරහැරෙහි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ඇතා පිට වැඩමවූ අතර එහි අවස්ථා කිහිපයක්Read more LSGEvents0 Comments
25Augසෝක ගක්කායි පිරිමි අංශයේ දිනය සැමරීමේ උත්සවය -2024අගෝසතු 24 වන දිනට යෙදෙන සෝක ගක්කායි පිරිමි අංශයේ දිනය සැමරීමේ උත්සවය අගෝස්තු මස 25 වන ඉරුදින මධ්‍යස්ථානයේදී පැවැත් වූ අතර එහි අවස්ථා කිහිපයක්.Read more LSGEvents0 Comments
30Junප‍්‍රවේශ පෙළ විභාගය 2024ලංකා සෝක ගක්කායි සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ප‍්‍රවේශ පෙළ විභාගය ඔක්තෝම්බර් මස 27 වන දින කොළඹ මධ්‍යස්ථානයේදී ඇතුළුව අනුරාධපුර සහ රත්නපුර දිස්ති‍්‍රක්ක වලද සාර්ථක අන්දමින් පවත්වන් ලදි.Read more LSGEvents0 Comments
10Junකාන්තා අංශයේ දිනය සැමරීමේ උත්සවය -2024ජූනි 10 වන දිනට යෙදුනු සෝක ගක්කායි කාන්තා අංශයේ දිනය සිහිපත් කරමින් ලංකා සෝක ගක්කායි සංවිධානයේ කාන්තා අංශයේ දිනය සැමරීමේ උත්සවය ජූනි මස 30 වන ඉරුදින මධ්‍යස්ථානයේදී පැවැත්විය.Read more LSGEvents0 Comments
30Junකාන්තා අංශයේ දිනය 2019ජුනි මස 10වන දිනට යෙදි තිබු කාන්තා අංශයේ දිනය සිහිපත් කරමින් පසුගිය ජුනි මස 30 වන දින ලංකා සෝක ගක්කායි සංගමයේ කාන්තා අංශයේ දිනය සැමරිමේ උත්සවය පැවැත්වුහ.Read more LSGEvents, Meetings0 Comments
24Marතරුණ අංශයේ දිනය සැමරිමේ උත්සවය 2019සෝක ගක්කායි සංගමයේ මාර්තු 16 වන දිනට යෙදී තිබු කෝසෙන් -රුෆු දිනය සමරමින් ලංකා සෝක ගක්කායි සංගමයේ තරුණ අංශය විසින් තරුණ අංශයේ දිනය සැමරීමේ උත්සවය මාර්තු මස 24 වන දින පැවැත්වු හ.Read more LSGEvents, Meetings0 Comments