23Febනායක නායිකාවන් සදහා වූ පුහුණු වැඩමුලූව -2025ලෝක ව්‍යාප්ත තාරුණ්‍යයෙන් පිරි සෝක ගක්කායි සංවිධානයක් කරා ඉහළට පියාසර කිරීමේ වසරෙහි නායක නායිකාවන් ස`දහා වූ ප‍්‍රථම පුහුණු වැඩමුලූව පෙබරවාරි මස 23 වන ඉරුදින මධ්‍යස්ථානයේදී පැවැත්විය.Read more LSGEvents, Meetings0 Comments
26Janතරුණ අංශ පුහුණු වැඩමුලූව – 2025ලෝක ව්‍යාප්ත තාරුණ්‍යයෙන් පිරි සෝක ගක්කායි සංවිධානයක් කරා ඉහළට පියාසර කිරීමේ වසරෙහි පළමු තරුණ අංශ පුහුණු වැඩමුලූව ජනවාරි මස 26 වන ඉරුදින පැවැත්විය.Read more LSGEvents, Meetings0 Comments
25Novවාර්ෂික මහසභා රැස්වීම – 20242025 ලෝක ව්‍යාප්ත තාරුණ්‍යයෙන් යුත් සෝක ගක්කායි සංවිධානයක් කරා ඉහළටම පියාසර කිරීමේ වර්ෂය ආරම්භ කරමින් පැවැත්වූ ලංකා සෝක ගක්කායි සංගමයේ මහසභා රැස්වීමේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේRead more LSGEvents, Meetings0 Comments
29Sepළමා අංශයේ දිනය සැමරීමේ උත්සවය -2024ලංකා සෝක ගක්කායි සංගමයේ ළමා අංශයේ දිනය සැමරීමේ උත්සවය සැප්තැම්බර් මස 29 වන ඉරුදින මධ්‍යස්තානයේදී පැවැත්වුණි.Read more LSGEvents0 Comments
25Sepසද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කෝට්ටේ දළදා පෙරහැරෙහි ඇතා පිට වැඩමවීම -2024වාර්ෂිකව පැවැත්වෙන කෝට්ටේ දළදා පෙරහැරෙහි සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ඇතා පිට වැඩමවූ අතර එහි අවස්ථා කිහිපයක්Read more LSGEvents0 Comments
25Augසෝක ගක්කායි පිරිමි අංශයේ දිනය සැමරීමේ උත්සවය -2024අගෝසතු 24 වන දිනට යෙදෙන සෝක ගක්කායි පිරිමි අංශයේ දිනය සැමරීමේ උත්සවය අගෝස්තු මස 25 වන ඉරුදින මධ්‍යස්ථානයේදී පැවැත් වූ අතර එහි අවස්ථා කිහිපයක්.Read more LSGEvents0 Comments
30Junප‍්‍රවේශ පෙළ විභාගය 2024ලංකා සෝක ගක්කායි සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ප‍්‍රවේශ පෙළ විභාගය ඔක්තෝම්බර් මස 27 වන දින කොළඹ මධ්‍යස්ථානයේදී ඇතුළුව අනුරාධපුර සහ රත්නපුර දිස්ති‍්‍රක්ක වලද සාර්ථක අන්දමින් පවත්වන් ලදි.Read more LSGEvents0 Comments
10Junකාන්තා අංශයේ දිනය සැමරීමේ උත්සවය -2024ජූනි 10 වන දිනට යෙදුනු සෝක ගක්කායි කාන්තා අංශයේ දිනය සිහිපත් කරමින් ලංකා සෝක ගක්කායි සංවිධානයේ කාන්තා අංශයේ දිනය සැමරීමේ උත්සවය ජූනි මස 30 වන ඉරුදින මධ්‍යස්ථානයේදී පැවැත්විය.Read more LSGEvents0 Comments
31Mayවෙසක් පොහෝදින වැඩසටහන – 2024වෙසක් පොහෝදින වැඩසටහන – 2024 අසිරිමත් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ලංකා සෝක ගක්කායි සංගමය විසින් වෙසක් පොහෝදින මධස්ථානයේදී වැඩසටහනක් පැවැත්වූ අතර එහි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.Read more VinushaEvents0 Comments
30Marලංකා සෝක ගක්කායි මහ සභා රැස්වීම – 2023ලංකා සෝක ගක්කායි මහ සභා රැස්වීම – 2023 සෝක ගක්කායි සංගමයේ 93 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ලංකා සෝක ගක්කායි සංගමය පැවැත්වූ 03 වන මහසභා රැස්වීම. 2023 දෙසැම්බර් මස 03 වන ඉරුදින සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර එහි අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ. Read more VinushaEvents, Meetings0 Comments