Home Meetings

Meetings

නායක නායිකාවන් සදහා වූ පුහුණු වැඩමුලූව -2025

ලෝක ව්‍යාප්ත තාරුණ්‍යයෙන් පිරි සෝක ගක්කායි සංවිධානයක් කරා ඉහළට පියාසර කිරීමේ වසරෙහි නායක නායිකාවන් ස`දහා වූ ප‍්‍රථම පුහුණු වැඩමුලූව පෙබරවාරි මස 23 වන ඉරුදින මධ්‍යස්ථානයේදී පැවැත්විය.
Read more

තරුණ අංශ පුහුණු වැඩමුලූව – 2025

ලෝක ව්‍යාප්ත තාරුණ්‍යයෙන් පිරි සෝක ගක්කායි සංවිධානයක් කරා ඉහළට පියාසර කිරීමේ වසරෙහි පළමු තරුණ අංශ පුහුණු වැඩමුලූව ජනවාරි මස 26 වන ඉරුදින පැවැත්විය.
Read more

වාර්ෂික මහසභා රැස්වීම – 2024

2025 ලෝක ව්‍යාප්ත තාරුණ්‍යයෙන් යුත් සෝක ගක්කායි සංවිධානයක් කරා ඉහළටම පියාසර කිරීමේ වර්ෂය ආරම්භ කරමින් පැවැත්වූ ලංකා සෝක ගක්කායි සංගමයේ මහසභා රැස්වීමේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ
Read more

ලංකා සෝක ගක්කායි මහ සභා රැස්වීම – 2023

ලංකා සෝක ගක්කායි මහ සභා රැස්වීම – 2023 සෝක ගක්කායි සංගමයේ 93 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ලංකා සෝක ගක්කායි සංගමය පැවැත්වූ 03 වන මහසභා රැස්වීම. 2023 දෙසැම්බර් මස 03 වන ඉරුදින සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර එහි අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.    
Read more

කාන්තා අංශයේ දිනය 2019

ජුනි මස 10වන දිනට යෙදි තිබු කාන්තා අංශයේ දිනය සිහිපත් කරමින් පසුගිය ජුනි මස 30 වන දින ලංකා සෝක ගක්කායි සංගමයේ කාන්තා අංශයේ දිනය සැමරිමේ උත්සවය පැවැත්වුහ.
Read more

තරුණ අංශයේ දිනය සැමරිමේ උත්සවය 2019

සෝක ගක්කායි සංගමයේ මාර්තු 16 වන දිනට යෙදී තිබු කෝසෙන් -රුෆු දිනය සමරමින් ලංකා සෝක ගක්කායි සංගමයේ තරුණ අංශය විසින් තරුණ අංශයේ දිනය සැමරීමේ උත්සවය මාර්තු මස 24 වන දින පැවැත්වු හ.
Read more

වෛද්‍ය කඳවුර – 2018

Medical Camp – 2018 ලංකා සෝක ගක්කායි සංගමය සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විජයබාහු රෙජිමේන්තුවේ 1 වන බළඇණිය එක්ව සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුර උතුරු පළාත් ආඥාධිපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ අගෝස්තු 19 වන දින පැවැත්වින. කොළඹින් ගිය විශේඥ වෛද්‍ය කණ්ඩායමක්
Read more

කාන්තා අංශයේ දිනය 2018

ජුනි මස 10වන දිනට යෙදි තිබු කාන්තා අංශයේ දිනය සිහිපත් කරමින් පසුගිය ජුනි මස 24 වන දින ලංකා සෝක ගක්කායි සංගමයේ කාන්තා අංශයේ දිනය සැමරිමේ උත්සවය පැවැත්වුහ.
Read more
  • 1
  • 2