Home Charity

Charity

  • Raised
  • Goal
  • Donors

පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන – 2023

ලංකා සෝක ගක්කායි සංගමයේ පුර්ණ දායකත්වය ඇතිව හතරලියද්ද සුධර්මාරාම දහම් පාසලේ සිසුසිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2023 වසරේ දෙසැම්බර් මස 17 වන ඉරුදින හතරලියද්ද සුධර්මාරාම විහාරයේදී සිදු කරන ලදී. එහි අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ.

Read more
  • Raised
  • Goal
  • Donors

ලේ දන්දීමේ මහා පිංකම 2021

ලංකා සෝක ගක්කායි සංගමය විසින් සංවිධානය කල ලේ දන්දීමේ මහා පිංකම 2021 වර්ෂයේ මාර්තු මස රාජගිරිය ප්‍රධාන මුලස්ථානයේදී සාර්ථක ලෙස පැවැත්වුණි.

Read more
  • Raised
  • Goal
  • Donors

වෛද්‍ය කඳවුර – 2018

ලංකා සෝක ගක්කායි සංගමය සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විජයබාහු රෙජිමේන්තුවේ 1 වන බළඇණිය එක්ව සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුර උතුරු පළාත් ආඥාධිපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ අගෝස්තු 19 වන දින පැවැත්වින. කොළඹින් ගිය විශේඥ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිකාර ලබාදුන් අතර එම ප්‍රදේශයේ ජනතාව 400 ක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණියහ.එහිදී ඇස් […]

Read more
  • Raised
  • Goal
  • Donors

විපතට පත් පාසල් ළමුන් සඳහා ගංවතුර ආධාර බෙදාදීම – 2017

වර්ෂ 2017 මැයි මස දකුණ සහ සඹරගමුව පලත්වල හදිසියේ ඇතිවු ගංවතුර තත්වයෙදි ලංකා සෝක ගක්කායි සංගමය විසින් විපතට පත්වුණු පාසල් සිසුන් සදහා පොත් පත් හා අධ්‍යපණික උපකරන බෞද්ධයා රුපවාහිණි ආයතණය මගින් සංවිධානය කරතිබු “ශ්‍රි සම්බෝධි සහන යත්‍රා” හරහා විපතට පත් පාසල් සිසු සිසුවියන්හට පිහිට විමට කටයුතු සිදුකරන ලදි.

Read more
  • Raised
  • Goal
  • Donors

මුල්ලේරියාව ජාතික මානසික රෝහලේ නේවාසික රෝගින් සදහා දිවා ආහාරය සංග්‍රහ කිරීම

වර්ෂ 2016 ජනවාරි මස 02 දිනට යෙදුන සෝක ගක්කයි ජාත්‍යන්තර සංගමයේ සභාපති ආචාර්ය දයිසකු ඉකේදා මහතාගේ 86 වන ජන්ම දිනය නිමිත්තෙන් ලංකා සෝක ගක්කායි සංගමය මගින් මුල්ලේරියාව ජාතික මානසික රෝහලේ නේවාසික රෝගින් සදහා දිවා ආහාරය සහ ඔවුනට අවශ්‍ය රෙදිපිලි සහ ඇද ඇතිරිලි පරිත්‍යග කරන ලදි.

Read more
  • Raised
  • Goal
  • Donors

වර්ෂ 2016 ගංවතුර තත්වයෙදි විපතට පත්වුණු ජනතාව සදහා ආධාර බෙදාදීම

වර්ෂ 2016 මැයි මස හදිසියේ ඇතිවු ගංවතුර තත්වයෙදි ලංකා සෝක ගක්කායි සංගමය විසින් විපතට පත්වුණු ජනතාව සදහා වියළි ආහාර සහ රෙදිපිලි ITN රුපවාහිණි ආයතණය මගින් සංවිධානය කරතිබු “මනුෂත්වයේ සත්කාරය” හරහා විපතට පත් ජනතාවට පිහිට විමට කටයුතු සිදුකරන ලදි.

Read more
  • Raised
  • Goal
  • Donors

කෝට්ටෙ ශ්‍රි රජමහා විහරයේ වාර්ෂික දළදා පෙරහැරට සහභාගි වීම

වර්ෂ 2015 සිට කෝට්ටෙ ශ්‍රි රජමහා විහරයේ වාර්ෂික දළදා පෙරහැරට සහභාගි වෙමින් රටට සහ ජනතාවට සෙත් පතා සද්ධර්ම පූණ්ඩරික සූත්‍රයෙ අත්පිටපත් ඇතා පිට වැඩම්මවිම සිදුකරනු ලබයි.

Read more
  • Raised
  • Goal
  • Donors

සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයේ අත් පිටපත් ප්‍රදර්ශණ

සද්ධර්ම පූණ්ඩරික සූත්‍රය පදනම් කරගනිමින්, සද්ධර්ම පුණ්ඩරික සුත්‍රයේ අත් පිටපත් ප්‍රදර්ශණයන් වර්ෂ 2002, 2011 සහ 2013 වර්ෂයන්හිදී BMICH පරිශ්‍රයෙදි සහ කොළඹ රෝයල් විද්‍යාලයෙදි ලංක සෝක ගක්කායි සංවිධානය මගින් පැවත්වුහ

Read more
  • Raised
  • Goal
  • Donors

ලෝක සාමය හා අධ්‍යාපනය පදනම් කරගනිමින් පැවත්වූ අධ්‍යාපනික ප්‍රදර්ශණය – 2008

පේරාදෙණිය විශ්වවිද්‍යල භුමියෙදි වර්ෂ 2008 අගෝස්තුමස ලෝක සාමය හා අධ්‍යාපනය පදනම් කරගනිමින් අධ්‍යාපනික ප්‍රදර්ශණයක් ලංක සෝක ගක්කායි සංගමය විසින් සංවිධානය කරන ලදි.

Read more
  • 1
  • 2