Home වෛද්‍ය කඳවුර – 2018

වෛද්‍ය කඳවුර – 2018

  • Raised
  • Goal
  • Donors

වෛද්‍ය කඳවුර – 2018

ලංකා සෝක ගක්කායි සංගමය සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විජයබාහු රෙජිමේන්තුවේ 1 වන බළඇණිය එක්ව සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුර උතුරු පළාත් ආඥාධිපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ අගෝස්තු 19 වන දින පැවැත්වින. කොළඹින් ගිය විශේඥ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිකාර ලබාදුන් අතර එම ප්‍රදේශයේ ජනතාව 400 ක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණියහ.එහිදී ඇස් කණ්නාඩි බෙදා දීම, ලේ දන්දීමද සිදු කෙරින.

 


Fatal error: Uncaught exception 'wfWAFStorageFileException' with message 'Unable to save temporary file for atomic writing.' in /home/akila1989/public_html/SGI_WEB/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php:35 Stack trace: #0 /home/akila1989/public_html/SGI_WEB/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php(659): wfWAFStorageFile::atomicFilePutContents('/home/akila1989...', '<?php exit('Acc...') #1 [internal function]: wfWAFStorageFile->saveConfig('livewaf') #2 {main} thrown in /home/akila1989/public_html/SGI_WEB/wp-content/plugins/wordfence/vendor/wordfence/wf-waf/src/lib/storage/file.php on line 35