බස්නාහිර පලත් පාසල් චිත්‍ර ප්‍රදර්ශණය -2001
ලංක සෝක ගක්කායි සංගමය සාමය, අධ්‍යාපනය සහ සංස්කෘතිය පදනම් කරගනිමින් ලංකාවතුල ස්ථාන කිහිපයක ප්‍රදර්ශණ කිහිපයක් පවත්වන ලදි. මෙහිදි වර්ෂ 2001දි බස්නාහිර පලත් පාසල් චිත්‍ර ප්‍රදර්ශණයක් BMICH පරිශ්‍රයෙදි සංවිදානය කර පවත්වන ලදි.